2018-02-15
ජාතක කතාවක් ඇසුරෙන් ඔහොම කියන්නෙ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. තමන් සිරගත කරපු එක ගැන තමයි මේ කියන්නෙ. මේ මොහොතේ යුක්තිය පසිඳලීමට මුවා වී දඩයමක් කෙරෙනව. දේශපාලනය, මානව විරෝධී විදිහට භාවිත කරමින් යටි අරමුණු ඉටු කර ගන්නයි ඒ. මේ හාමුදුරුවොත් ඔය දඩයමකට අහු වෙන්නැති. ඒක එක කතාවක්. යොජිත ප්‍රජාතන්ත්‍රවාදය එතැනදි විකෘතිය ක් වෙනව. හාමුදුරුවන්ගේ මේ හැසිරිමෙන් විකෘති වෙන්නෙ බුදු දහමේ හරය. බුදු දහම තම තමන්ගෙ වාසියට, සිවුරට මුවා වෙලා ප්‍රථමික තැනකට තල්ලු කිරිම ඒ ඊනියා දේශපාලකයන් සහ ඔවුන්ගේ දේශපාලන අවභාවිතයට ශක්තියක් නෙවෙයිද? දේශපාලනය සහ ඒ තුළ යුක්තිය වෙනමත් බුදු දහමේ ගැඹුරු හරය වෙනමත් සංවාදයට ගත යුතුයි!
CHAPA
April 1, 2016

WHAT'S UP
අගමැති තලගොයෙක් වෙන්නැතිලු! ජනාධිපති උගේ මැක්කෙක් වෙන්නැතිලු!!
May 17, 2018, 13:00 pmComments Off on අගමැති තලගොයෙක් වෙන්නැතිලු! ජනාධිපති උගේ මැක්කෙක් වෙන්නැතිලු!!