මුදල් ඇමතිකම සහ විදේශ ඇමතිකම, රවී කරුණානායක සහ මංගල සමරවීර අතර හුවමාරු කෙරෙන විදිහ නිකං සුළු සිද්ධියක් නෙවෙයි!
ලංකා රාජ්‍යය බෙලහීන කෙරෙන ව්‍යුහාත්මක වෙනස්කම් සහ රටේ ආර්ථිකයෙ ඊනියා ප්‍රතිසංස්කරණ සිදුකෙරෙමින් තියෙන සුක්‍ෂම ක්‍රියාවලියට, මේ ඇමතිධුර ඉතාමත්ම අදාළයි. මේ පුද්ගලයන් දෙන්නත් අතිශය අදාළයි.
එක්සත් ජාතීන්, යුරෝපා හවුල, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, දෙමළ ඩයස්පෝරාව සහ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින ”දේශපාලන කුමන්ත්‍රණයෙ” තවත් එක තීරණාත්මක පියවරක් මේ!
ඒ අනුව, මේ දෙදෙනා එක්ව, ඊනියා ජාත්‍යන්තරයට අවශ්‍ය ඉතිරි වැඩකොටස ඉතා සාර්ථකව සම්පුර්ණ කරනු ඇත!
CHAPA

WHAT'S UP
මංගල – රවී, රවී – මංගල… SO WHAT?
May 22, 2017, 15:15 pmComments Off on මංගල – රවී, රවී – මංගල… SO WHAT?