2018-02-18
ලංකා රාජ්‍ය ව්‍යුහාත්මකව වෙනස් කරල දුර්වල තත්වයකට පත් කරන්න අවශ්‍ය දීර්ඝ කාලීන වැඩ පිළිවෙළ දැනටමත් ක්‍රියාත්මකයි, මුළු පාර්ලිමේන්තුවම එක මණ්ඩලයක් විදිහට ඒ වැඩේට දැන් කරගහල ඉන්නෙ, ලාල් විජේනායක ප්‍රමුඛ කණ්ඩායමක් ජනතා අදහස් විමසනව කියල අර කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට අවශ්‍ය ජනතා සහ නීති පසුබිම සකස් කරනව. මේ සියල්ල මෙහෙයවන්නෙ චන්ද්‍රිකා ප්‍රධාන රාජ්‍යනොවන නඩයක්, මේ වාර්තාව කියවන්න, අපිට රටක් විදිහට ඉස්සරහට මුහුණ දෙන්න තියෙන අභියෝගය සුළු පටු නැහැ…
CHAPA
June 11, 2016
