මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදිම සදහා යැයි කියමින් ආණ්ඩුව සම්මත කරගන්න උත්සාහ කරන පනත අකුලා ගැනිමට අපි එක්ව බලකරමු! එහි කූට අරමුණ ඉන්දියාව ප්‍රමුඛ තවත් රටවල් සමඟ ඇති කර ගන්න නියමිත ලංකාවට අවාසි වන ගිවිසුම් පිළිබඳ තොරතුරු අනාවරණය වීම වැළැක්වීම යි. දැනට රට තුළ තිබෙන තත්වයන්ට අනුව කළ යුත්තේ අදාළ සියලු කටයුතු විනිවිඳ පෙනෙන ලෙස කිරිමයි.
ඊට කිසිදු බාධාවක් නැත!!
සිරුවෙන් ඉන්න!!!
CHAPA
March 30, 2016

WHAT'S UP
රහස් ගිවිසුම් සදහා තොරතුරු පනතක්?
May 17, 2018, 12:59 pmComments Off on රහස් ගිවිසුම් සදහා තොරතුරු පනතක්?