විදර්ශන සහ මා අතර ආදරණීය සංවාදය තව දුරටත්!

උපුටා ගැනීම, ”සිසු ජන ව්‍යාපාරය Group”
Aug 17, 2021, Tuesday, 9.55 am
චාපා – විදර්ශන කන්නන්ගර නං ‘නිදහස් අධ්‍යාපනය’ වෙනුවෙන් කවදාවත් පෙනී හිටියෙ නෑ, ඕනම දෙයකට මිලක් තියෙනවා සහ විකුණන්න පුළුවං! කියන ඊනියා ලිබරල්වාදියෙක් ඔහු, මගේ යෝජනව ඔහුගෙ කල්ලිය, ඉවෙන් වගෙ වමක් හොයන මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර දියකරල දානවා! විදර්ශනත් මේ යෝජනාව පුද්ගලිකව ගන්න එපා, ඔබම ඔබේ ඉතිහාසය ප්‍රශ්න කරන්න!
විදර්ශන – චාපා වගේ ම්ලේච්ච ජාතිවාදියෙක් හා නින්දිත තක්කඩියෙක් මේ සිසු ජන ව්‍යාපාරයේ ගෲප් එකේ ඉන්නෙ කොහොමද කියන එක ඉස්සෙල්ලම විසදගන්න වෙනව..කවුද මේ භ්‍රෂ්ටයාව ඇඩ් කළේ..අභූත මඩ හැර කිසිදු මිනිස් වටිනාකමක් නැති මෙවැනි අමනයෙකු මීට ඇඩ් කළේ..මොහුගේ දෛනික මාධ්‍ය කැරැට්ටුව දන්නෙ නැද්ද ?
දැන් මේ කුමාර චාපා කියන එකා සිසු ජන ව්‍යාපාරයේ ගෲප් එකේ ඉන්නෙ කොහොමද සහෝදරවරුනි..මූ දවස පුරාම මාධ්‍ය ව්‍යාපාරිකයන්ගෙ සුරතලෙක් විදියට කරන තුට්ටු දෙකේ අශික්කිත වැඩ දන්නෙ නැහැ..වාමාංශික නායකයන්ට හා ප්‍රවනතාවයන්ට අභූත මඩ ගසමින්,අසික්කිත කතා ප්‍රබන්ද කරමින් අමුම වර්ගවාදය,ජාතිවාදය වපුරන කුමාර චාපා වගේ එකෙක් සිසු ජන ව්‍යාපාරයේ (ගෲප් එකේ) ඉන්නෙ කොහොමද ?..ඇත්තටම තේරෙන්නෙ නැහැ
චාපා – ඔය වනචාරී නූගත්කමම ඇති මේ රටේ සිසුජන ව්‍යාපාරය විනාශ කරන්න, හෙ හේ…! අරවා පානය කර කර කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔළු හෝදනවා…ඕකයි රස්සාව!
ඔය සෙල්ලම ඔබට වැඩිය කරගෙන යන්න ඉතිහාසය ඉඩ දෙන්නෙ නෑ මිස්ටර් සහෝදරයා!
විදර්ශන – චාපා,උඹ මාධ්‍යවේදියෙක් විදියට කරන හා කරපු අවලම් වැඩ අමුතුවෙන් කියන්න ඕනෙද ?..ඒක ඕනෑම හය හතර තේරෙන මනුස්සයෙක් දන්නව..ලැජ්ජයි උඹ වගේ අමන මඩ කරියෙක් මේ වගේ ගෲප් එකක ඉන්න එක ගැන..උඹේ නින්දිත පැටිකිරිය නොදන්න ශිෂ්‍ය නායකයොත් ඉන්නව නම් ඒක තමයි නින්දිතම වැඩේ..තෝ වගේ වර්ගවාදී හොරිකඩයෙකු මේ ගෲප් එකේ ඉන්නව නම් අනිත් කාලකන්නි දේශපාලුවොත් මේ ගෲප් එකේ ඉන්න ඕනෙනෙ..හිරිකිතයි !
චාපා – ඔබ වියරුවෙන්! කෝ අර සුන්දර ගීත රචකයා? ඔය තමයි ඇත්ත විදර්ශන! ඉතාම ප්‍රාථමික විදිහට වචන අඹරලා ඔබ මට ගැහුවට වදින්නෙ ඔබටමයි, මගේ යෝජනාව, ඔබ කවදා හෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ගැන කරපු රචනාවක්, සම්පූර්ණ විග්‍රහයක් හෝ විශ්ලේෂණයක් පෙන්නන්න, මේ අභියෝගයක්! SAITM වේදිකාවෙ සෙල්ලං කරන්න කලින් නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කරපු එක අරගලයක් පෙන්නන්න! ඔබ දන්න වමක් නෑ, ඔබ දන්න දේශපාලන විද්‍යාවකුත් නෑ! කෑලි අහුලං සෙල්ලං දාන සේපාල් මාදිලියෙ අමුතු කෙනෙක් ඔබ!
විදර්ශන – අනේ චාපා පරයො,අපි කරපු විශ්ලේෂණ පෙන්නන්න තෝ කවුද ?..ලංකාවෙ ඉන්න බිස්නස් කාරයන්ට පශ්චාත් භාගය දිදී ඇවිදින කුලී හොරිකඩයෙක් නෙ උඹ ?..උඹ ගහන ගේම් හා කැත අල්ලස් ටික මෙතන දිග හැරගන්න එපා..සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ වේදිකාවට රිංගල උඹ ගහන්න හදපු කාලකන්නි ගේම් ටික ඕනෑම කුඩා මොලේකට තේරෙනව..අප්‍රසන්න කම තියෙන්නෙ තෝ වගේ මාධ්‍යකරණයේ අවම වටිනාකම් පවා විනාශ කරපු තිරිසන් වර්ගවාදී මඩ කරියෙක් මේ ගෲප් එකේ ඉන්න එකයි..අනික මේ භාෂාව තෝ වගේ භ්‍රෂ්ටයකුට හොදටම හොද වැඩියි..
චාපා – හෙ හේ…! ඔන්න වමේ තරුණ විප්ලවවාදියා!
ගලබොඩඅත්තෙ හාමුදුරුවොත් මේ ළඟදි මට ඔහොම තර්ජනය කෙරුවා මිස්ටර් සහෝදරයා! ඒ එක වර්ගයක්, ඔබ අනිත් වර්ගයෙ! අපි බලමු! ඉතිහාසය සියල්ල තීරණය කරාවි! මේ සටහන ඇත්තටම ඔබට නෙවෙයි, ඔබ වගෙ NGO වම්මු නිසා නොමග යන්න පුළුවං අවුරුදු 20 ගණන්වල තාරුණ්‍යයට! දැනට මෙපමණයි!
විදර්ශන – මම කොහෙද බල්ලො උඹ කියන වර්ගයේ NGO එකක ඉදල තියෙන්නෙ ?..තෝ මම හිටපු එවැනි එක NGO එකක් කියපන්..මම කරන අරගලයන් වෙනුවෙන් කොහෙන් හරි ගත්ත එක සතයක් කියපන් බල්ලො..උඹ ප* මාධ්‍යවේදියෙක් නම් එකක් කියපන්..උඹ කියන අර්ථයෙන් බිස්නස්කාරයන්ගේ පක්කිලි සල්ලි වලට තෝ පාවලා දීපු වටිනාකම් කෙළවරට කියන්නම්..උඹට මම මීට කලින් මෙහෙම කතා කරල නැහැ..සමාජ යහපත පිළිබද පොදු හැගීමෙන් වැඩ කරන මිනිස්සුන්ට නින්දිත මඩ ගහන උඹ මාධ්‍ය බිස්නස්කාරයන් එක්ක ගහන නින්දිත කප්පං කුලී සේවාවන් ගැන නොදන්න ප්‍රගතිශීලියෙක් ඉන්නවද බල්ලො..මම මේ භාෂාව මෙතන යොදන්න ඒක උඹ වගේ අමනයෙක් සම්බන්දයෙන් ඉතාම සභ්‍ය නිසයි..සභ්‍ය කියන්නෙ උචිත කමට..උඹ ඉදිරියට අභූත අවලම් මඩ ගැසීම් කරන්න ආවොත් මෙතනින් එහාට උඹ සම්බන්දයෙන් තීරණාත්මකව මැදිහත් වෙන්න වෙනව..උඹේ ආගිය මුලගිය තැන් හා උඹේ දූෂණ වැඩ ඔක්කොමත් එක්ක..එතනින් මෙහා උඹ වගේ හොරිකඩයෙකු සමග කිසිදු කතාවක් අවශ්‍ය නැහැ..
චාපා ( හිතමින් ) – ම්ම්ම්ම්…! මේ සංවාද සටහන fb Wall එකටත් දාලා ඔන්න ඔහේ බලං ඉන්නවා, ඉතිහාසය සියල්ල තීරණය කරයිනෙ…!
CHAPA
Aug 19, 2021