පෙරහැරේ යන අලි ඇත්තුත් උස්සගෙන ගිහිං රාජ සන්තක කරන මහා ලොකු සත්ව හිතවාදී පාලකයො, නිලධාරියො, කෝ තොපි? බුදි ද?
මේ වෙඩි තියන එකා මොකෙක් වුණත්, ඌ උන්මත්තකයෙක්. අලි නිර්වින්දනය කරලා කළමනාකරණය කරන්න පහසුම ක්‍රම තියෙද්දි, දරු සොවින් තැවෙන අලි අම්මාට මෙහෙම වෙඩි තියන එකාට වෙඩි තියලා මරනවා හැර වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ.
CHAPA
