හුසේන් කියපු විදියටම ලංකාවට ඇවිත් වැඩ පටන් අරන්. සුස්මිතා ඒ අස්සෙ ලංකාවට ඉන්දියාව මාර්කට් කරනවා. මේ තිරණාත්මක මොහොතට රට වෙනුවෙන් එරෙහි වෙන්න විපක්ෂයක් නැහැ. ඔවුන් සීනීගම දෙයියන්ට පොල් ගහන්න ගිහිල්ලා. එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ගැන විමල්ගේ ගෝෂාව හොඳයි චන්ද කාලයක් නම්. ඇත්තටම කරන්න ඕන මේ ආණ්ඩුවේ වැඩ වලට විරුද්ධයි කියන අර පෙරමුණු මේ පෙරමුණු අර කණ්ඩායම් මේ කණ්ඩායම් එකට එකතු වෙලා ජාතික පෙරමුණක් හැටියට ඊනියා ජාත්‍යන්තරයේ වෙළෙඳ මෙහෙයුමට අභියෝග කරන එක. හුසේන් එක්ක මුහුණට මුහුණ කතා කරලා ඔවුන්ව මතවාදිව පරාජය කරන්න මීට වැඩිය වෙන අවස්ථාවක් කොහෙන් ද? හුසේන්ලා ප්‍රශ්න කරන්න එක මිඩීයා එකක්වත් නැති කල අපි කුමක් කරමුද ඉතිං?
ඊළග මොහොත ගැන ලැජ්ජයි! බයයි!!
රටක් නැති හෙටක්!!!
CHAPA
February 6, 2016

WHAT'S UP
හුසේන්, විපක්ෂය, දෙයියෝ සහ පොල්!
May 17, 2018, 12:24 pmComments Off on හුසේන්, විපක්ෂය, දෙයියෝ සහ පොල්!
Previous Postඅගමැති රනිල්ගෙ දේශපාලන භාවිතය, චතුරලාගෙ සංඛ්ලාගෙ මාධ්‍ය භාවිතය!
Next PostHussein is coming! දැන් අපි කුමක් කරමුද ?