Post Views: 1,968
රාජපක්ෂලා තොරොම්බල් කරමින්, රට නොමග යවන, විශේෂයෙන්ම ගමේ තාරුණ්ය අන්ඳන ජවිපෙ දෙශපාලනය ගැන කිසිවක් නොදැන, අපට අනං මනං කියාගෙන එන ඈයින් වෙනුවෙන් පමණයි!
CHAPA
මෙන්න ජවිපෙ රාජපක්ෂලා එක්ක රට කාපු හැටි!
අනුර කුමාර ගෝඨා එක්ක නටපු සෙල්ලං මේ!
අනුර, විජිත, හඳුන් – මහින්ද එක්ක රහසේ ගනු දෙනු කරන හැටි මේ!
අනුරගෙ බොරුව, සෝමවංශ කියන විදිහ!
බැසිල් එක්ක හොර ගල් අහුලන අනුර!
මුස්ලිම් ව්යප්තවාදය වෙනුවෙන් ඒ අස්සෙ විජිත කරන බොරුව!
ඔය වනචාරී ජවිපෙ දේශපාලනයට සමාන්තරව, චාපා ‘නිදහස්’ සමග…!