2018-02-18
June 27, 2016, ජවිපෙට රාජපක්ශලගැන ඇත්තෙ දේශපාලනික විවේචනයක් පමනයි…මේ ලියන්නෙ දුර ඉඳල ජවිපෙට අත්පුඩි ගසන්නෙක්…මෙය මොහුව අපහසුතාවයට පත් කිරීමට නොවේ… ජවිපෙ යන සෙමින් හොඳ ගමනතුල සුභවාදී විවේචනයක් නොව උපහාසාත්මකව ජවිපෙ දැකීමට එරෙහිව බැරිම තැන මෙසේ සටහනක් තබමි..චාපා…ඔබට ,මට ජවිපෙට යෝජනා ඉදිරිපත්කල හැක..ඔවුන් නිසැකවම ඒ සඳහා අවධානය යොමු කරනු ඇත.. නමුත් එපා වාහෙට හොදි බෙදන විට ඒ හොදි දෙස බලන්නටවත් ජවිපෙ වෙලාව වැය කරයිනම් එය අපරාධයකි..ඔබව මා මාධ්‍යකරුවකු ලෙස හඳුනාගත්තේ 2001 සමයේ ටී එන් එල් වැඩසටහනකදීය.. ඉන් පසු ඔබව නැවත දුටුවේ 2015 මෛත්‍රී ජනපති වූවාට පසුව බුකිය තුලදීය..එය ඇතැම් විට මාගේ මිඩියා පිලිබඳ අනවබෝධය ඔබව නොදුටුවා විය හැක..කෙටියෙන් පවසමි… මා ජවිපෙ විශ්වාසකරන්නෙකි,,සුභපතන්නෙකි.. ඒ මා විශ්වාසකරන සමාජ සාධාරනත්වය ඔවුන්ගේ දේශපාලන භාවිතය තුලින් යම් දිනක මේ පොලව මත සැබෑ වේයැයි යන දැඩි විශ්වාසය නිසාවෙනි..එය අයෙකුට කඩේ යාමක්ද අයෙකුට ඇදහිල්ලක් ලෙසද පෙනිය හැක..කමක් නැත.. මන්ද මතු පරපුරට හෝ මේ රටේ ක්‍රම වෙනසකට පාර කැපීමේ වගකීම ඉටුකරනුයේ ජවිපෙ පමනක් වීමය… කනගාටුවනම් චාපා මහතාගේ කටින් පසුගිය රාජපක්ශ සමය හෝ වර්තමාන රනිල් මෛත්‍රී පාලනයට වඩා ජවිපෙ සතුරෙක්ව සිටීමයි..කොටින්ම වර්ථමාන පාලකයන්ගේ වැරදි වලටද ඇඟිලි දිගු කරනුයේ ජවිපෙටය..සරලව මතක් කර දෙන්නෙමි.. ජවිපෙ යනු සමාජයතුල දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් මිස සරල රේඛ්හාවක ගමන් කරන දේශපාලන ප්‍රවාහයක් නොවේ..2000.. පරිවාසය..එහිදී අත්තනෝමතික ලාම්පු කලගෙඩි සෙල්ලම නවතා පරිවාසය තුලින් රටට යම් හෝ ජයග්රහන ගෙන දුන්හ,, එකල චාපා ඇතුලු මහින්ද අභේසුන්දර පන්නයේ මීඩියා සගයන්ගේ හඬක් තිබුනිද? සටන් විරාම ගිවිසුම ගහද්දි චාපා සහ චාපාගේ මහින්ද ඒ වෙනුවෙන් එයට එරෙහිව පාර්ලිමේන්තුව තල මීඩියාවල කල කතාවක් පෙන්වන්න,,,බුධ්දි අංශ පාවාදෙනකොට සුසන්තිකාට එස්බීල කුප්පකම් කරන කොට ජවිපෙ එරෙහිව කෑගසද්දී චාප,,රාජපක්ශලාගේ හඬ කොහිද? 2004 අනුරල ලාල්කාන්තල දූශනයෙන් තොරව අමාත්‍යංශ වල ලාභ ලබද්දි කෝ චාපලගෙ ඒ වෙනුවෙන් පැසසුම්…. කෝ සුනාමියෙදි ජවිපෙ කොල්ලො මැරි මැරි වැඩකරද්දි,මහින්දල පිල්ලි ගහද්දි චාපලගෙ කටවල්.. 2005 රනිල් ඇවිත් බෙදුම්වාදය ශක්තිමත් කරද්දි කෝ චාපලගෙ හඬ..සුනාමි සහන මන්ඩලය ගෙනෙද්දි කෝ චාපලගෙ එයට එරෙහි හඬ?ආන්ඩුවෙන් එලියට බැහැල එද්දි කෝ ජවිපෙට ප්‍රසංසා..රනිල් බෙදුම්වාදය ශක්තිමත් කරමින් 2005 ජනපතිවරනයට එද්දි ජවිපෙ කොන්දේසි [ජනතාවාදී] මත පූර්න සහයෝගය දුන්න මහින්දට..අවසානයේ මහින්දව බල්ලො නාවනව වගේ යුද්දයට ඇද ගෙනත් ගියේ කොටි යුධමය වශයෙන් පරාජයකිරීමට ..යුධ්දය අවසනදි ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් යෝජනා විශාල ප්‍රමානයක් ඉදිරිපත් කලා,, කෝ ඒ වෙනුවෙන් චාපලගෙ හඬ,,? අසාධාරන ලෙස ෆොන්සේකා හිරේ දමද්දි ජවිපෙ එරෙහි වුනා,,සිරස ලසන්ත වික්‍රමතුංග පොද්දල ජයන්තල… කුඩු කරද්දි ජවිපෙ තමයි කෙලින්ම විරුද්ද වුනේ..කෝ චාපාගේ හඬ..රතුපස්වල වෙඩිතබද්දි රොශේන් චානක ඇන්තනිලව වෙඩි තබා මරද්දි තංගල්ලෙ සභාපතිය සුද්දන්ට එරෙහිව අවිය පෙන්වද්දි සරුවා සුනිල් තම සියවන සැමරුම සමරද්දි..ඔව ඕනි නැහැ,, දෙනෝදාහක් ඉස්සරහ භාරතව මරනකොට ආන්ඩුව දුමියව සුද්ද කරද්දි,, චන්ද කඩ කඩා මහජන මුදල් නාස්ති කරද්දි, බාල පෙට්‍රල් බාල බෙහෙත් සුපිරි කුඩු කන්ටේනර් ගෙනෙද්දි.. අහල බලන්න ජවිපෙ හඬ,, කෝ චාපලගෙ එක ලිපියක්..අමු අමුවෙ චන්ද නීති උල්ලංගනය කරද්දි,,මහජන මුදල් නාස්ති කරමින්,,විල්පත්තු මත්තල කැලෑ විනාශ කරද්දි කෝ චාපල..ජවිපෙත් එක්ක තරහ තමන් එලිදක්වපු වතුර පිලබඳ පොත ගැන උනන්දු නොවුන කියලනම් ඒව අයින් කරන්න මහත්තයො..කොකාකෝල කම්පැනියෙ අපද්‍රව්‍ය කැලනි ගගට මුසුවෙද්දි කෝ චාපගෙ මහින්ද,,කෝ චාප ..හීන් කෙඳිරියක් විතරයි..අත රිදෙනව මහත්තයො ලියල..ඔයාට අනුව මහින්දව පැරැද්දුවෙ ඇමරිකාව ඇතුලු බටහිරට ගැත්තො..එතකොට ජනප්තිවරනෙ ගෙනාවෙත් අවුරුදු 2 කට කලිං ඇමරිකාවද?මහින්දය දිනුවනම් අද මේ රට මිනී කනත්තක්,, බයවෙන්න එපා මුං තව ටික කාලෙකින් ඒ ට්‍රැක් එකටම වැටෙනව ,,මතක තියාගන්න මේ තරමින්වත් ඔය මහත්තයට ,,ඔයාගෙ පන්නයෙ චටුරට කතාකරන්න නිදහස හමුවුනේ මහින්ද පැරදිච්ච හින්ද,,ජවිපෙ ශක්තිමත් නිසා…ජවිපෙ දුර්වල වෙච්ච හැම තැනදිම ආන්ඩු ජනතාව පෙලුව මහත්තයො.. අදටත් ජවිපෙ පාර්ලිමේන්තුවේ ඉන්නෙ 6ක් වුනාට ඔවුනගෙ හඬ තමයි සැබෑවිපක්ශය..අවසන් වශයෙන් ..මම දන්නව ඔයාට මේවගේ පෝස්ට් එකක් මහින්දට දාන්න බැරිබව අපිට තේරෙනව.. රාජපක්ශ නොවේ මෛත්‍රීටත් එරෙහිව රනිල්ටත් එරෙහිව සැම පැත්තකින්ම ජවිපෙ විරෝධය පටන් අරන් ඉවරයි..හැබැයි මහත්තයො මහින්දගෙ ස්ටේජ් හදවන්න නම් ඔයාලට බැරිවෙයි ජවිපෙ ලව්ව.. ආයෙත් කියන්නෙ ..පුලුවන්නම් ආසන 96න් මහින්දව දාල ආන්ඩුවට ගිය උන්ටයි මහින්දලටයි මේ ඉල්ලීම කරන්න …නිකං මෝඩ ජෝක් නොදා…..ජවිපෙට යෝජනා දෙන්න ,, හැබැයි මහින්දගෙ සුදු හුනු ගාන ගමන් ජවිපෙට ඕඩර්ස් දෙන්න එන්න එපා.. මේ බුකියෙ අපේ හඬ..ස්තුතියි..හිතරිදුනනම් සොරි.
From CHAPA to Thushara Jayasooriya
June 27, 2016, ඔබම කියන විදිහට, ඔබ ජවිපෙ ට දුර ඉඳල අත්පුඩි ගහන කෙනෙක්! ඔය හැම දේශපාලන පක්ෂයටම ඔබ වගෙ අහිංසක – භයානක ගමන් සගයො ඉන්නව. කිසිම දේශපාලන හැදෑරීමක් නැති නිසා කිසිම දේශපාලන විශ්ලේෂණයක් කරගන්න ඔබ වගෙ අයට බැරි එක තමයි අහිංසක කම – ඒ නිසාම ඒ ඒ පක්ෂ එක්ක ආගමිකව බැඳෙන එක තමයි භයානක කම, එතකොට හැදෙන්නෙ දේශපාලන විකෘතියක්, හරියට ඔබ වගෙ!
ඔබට දැන් මම මතක් කරල දෙන්නං!
ඔබ සහ මම අතර යම් කතා බහක් පටන් ගන්නව ටික කාලයකට කලින්, ඒ ඔබ මෙහෙම chat එකක් පටන් අරගෙන;
(උපුටා දැක්වීම)
‘2001 වසරේ ටී එන් එල් ජන හඩ වැඩසටහන් දෙකකින් පලමුව මා ඔබව දැක්කෙමි…ජෝන් අතාවුදගෙ මැර තර්ජන වලට පැමිනි මාද්‍යවේදියෙකු ලෙස නොබියව උත්තර දුන් අයෙක් වූ ඔබ,,පසුව පැවති වැඩසටහනකදී රන්ජිත් මද්දුම බන්ඩාරව ප්‍රතිපත්ති නැතිකම ,,,ඔහුට අබියෝග කල අයුරුත් අද මෙන් මතකය…මා ඔබගැන සොයා බැලුවෙමි…71න් පාවා දෙන්නෙකු,,,විවිද කාල වලදී පුද්ගලයනට කඩේ යන්නෙකුගේ පත්තරයක ඔබ මාධ්‍යවේදියෙකු බව දැනගත් විට කම්පාවක් ඇතිවිය…වසර 14 කට පසු මෙම පෝස්ට් එකෙනුයි ඔබ හදුනා ගත්තෙ,,,,නමුත් අද ඔබ වරද වරද ලෙස දකිනු වෙනුවට වරද මග හැරයාමට උගන්වයි,,,,,කනගාටුයි ඔබ ගැනඔබ. මගෙ අතීත දේශපාලන ක්‍රියාකාරකම් කිසිම දෙයක් දන්නේ නැහැ, ඔය TNL කතාව සහ ‘වතුර පිළිබඳ පොත’ වගෙ කෑලි ඔබ අහුල ගන්නෙ ඔබ මට 2001 වසරේ ටී එන් එල් ජන හඩ වැඩසටහන් දෙකකින් පලමුව මා ඔබව දැක්කෙමි…ජෝන් අතාවුදගෙ මැර තර්ජන වලට පැමිනි මාද්‍යවේදියෙකු ලෙස නොබියව උත්තර දුන් අයෙක් වූ ඔබ,,පසුව පැවති වැඩසටහනකදී රන්ජිත් මද්දුම බන්ඩාරව ප්‍රතිපත්ති නැතිකම ,,,ඔහුට අබියෝග කල අයුරුත් අද මෙන් මතකය…මා ඔබගැන සොයා බැලුවෙමි…71න් පාවා දෙන්නෙකු,,,විවිද කාල වලදී පුද්ගලයනට කඩේ යන්නෙකුගේ පත්තරයක ඔබ මාදයවේදියෙකු බව දැනගත් විට කම්පාවක් ඇතිවිය…වසර 14 කට පසු මෙම පෝස්ට් එකෙනුයි ඔබ හදුනා ගත්තෙ,,,,නමුත් අද ඔබ වරද වරද ලෙස දකිනු වෙනුවට වරද මග හැරයාමට උගන්වයි,,,,,කනගාටුයි ඔබ ගැන.
චාපා – let me write simple English as I am unable to type Sinhala letters like you and do not like to write Sinhala in English.I do suggest that you are not aware of what I am doing…in short you do not know of my history, you have to study more!I joined Rawaya as I had to fight against the Military Mafia in the country, there was no any other Media at that time, Lakhanda Radio on which I had already been working did not allow me to to its premises in that situation, then I did Investigative Journalism in Rawaya while participating various TV and Radio discussions too,I left Rawaya after 1 1/2 years and you must read the book of Rawayata Sakshiyak that I have written of Rawaya, this is a long journey…then I launched a media movement named ‘Nidahas” do you know of this history?
තුෂාර – Just new today.Actually I dont know ab ur political view..but I am open man..although I am a doctor with good income.popularity..respectibility..thats not the thin I want..I need good socity…its not only my kids..all sri lankan…so always try to good msg through face book…see my cover..that also desided by me..most of my posts made by me….as a docter I can give treatment so many illnesses..but changing the mind for better world is difficult..I think like u people can do lot of thins….lets discuss.
චාපා – Agreed! in a nutshell, I do not belong to any political party, I am a political activist – transcends party politics…I have been thinking on how to empower people to work together to make this entire society better…anyway happy to hear from you! please listen to Ran fm tomorrow from 7 am to 8.30 am if possible, I will be there LIVE…if you miss even, you can listen to the program on You Tube…keep in touch please!
තුෂාර – Sorry..I was at wd…so I will listen tomorrow at u tube.
චාපා – Great!
තුෂාර – ඔබගේ උත්සාහය,,යට සිට උඩට..මාඇතුලත් කොටස උඩ සිට යටට,,,අරමුන එකයි,,,
චාපා – we have to further discuss, I have experienced members of JVP have been disturbing my struggle as I am not JVP…if you read my book Jala Rakusanta Erehiwa, you will realize that I do stand for political stance for JVP…meantime I have met personally most of the JVP leaders, sometimes we have fought together against some political issues, but we never have such harmony…when we fight for the same goal, why do they behave this way?
07/09/2015 12:49am
තුෂාර – මා අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන බැලුවෙ ඇත්තෙන්ම ඔබ සිටි නිසා පමනි…දෙරන මාධ්‍ය බාවිතය ජවිපෙ වැනි හොද නිර්නායකයන් ඇතුඉ සංවාදශීලී පක්ශයක් ක්‍රමයෙන් ඉවත් කර ඔබලාවත් භාවිතාකර වෙනම ලෝකයකට ගෙනයමින් ජනයා අතරමං කරන වැඩසටහනකි…මා කියනුයේ මෙමෙ වැඩසටහනේ මූලික පරමාර්තය පමනි..ඔබලා නොදනුවත්වම පීඩිත ජනයාගේ සැබැ හඩ වෙනුවට ඔවුනට ඔබලා ලවුවා අන කිරීම් යෝජනා කිරීම් තුලින් මේ සමාජයේ දේශපාලන අධිකාරිය එලෙසම තබා පහල මිනිසුන්ට නිවඇරදිවන්නට කරන යෝජනාව සාදාරන නැත…මන්ද ආර්තික අපහසුකම් මේ සියල්ලට බලපායි..ඇමතිට ලේකම් යටයි ලේකම් ට අඩ්ය්ඛ්යට,, ඔහුට පලාත් අද්ය්ශක යට ඔහුට විදුහල්පති යට ඔහුට ගුරුවරයාඅ යටයි..නමුත් ඔබ ගුරුවරයාට නිවැරදි වන්න කියයි,,,අපේ න්පක්ශය [මා එහි සාමාජිකයෙකු නොවේ] කියනුයේ මේ පාලන බලය වෙනස් නොකර ඉන් මෙපිට පමනක් ශුද්දව පවතින්නෙ නැති බවයි,,මෙය මා මැසෙජ් එකක් ලෙස දමනුයේ ඔබ අපහසුතාවට පත් වන නිසාවෙනි..ඔබ අවංකයි,,,නමුත් අප පැති දෙකක..නමුත් සමාජ පරිවර්ත.