ලෝක දේශපාලන ය සහ කලාපීය දේශපාලන ය සමග ගොඩනැගෙන ගෝලීය වෙළෙඳ ප්‍රවණතා හඳුනාගන්න රටක් හැටියට අපි තවමත් සමත්වෙලා නැහැ. කොටින්ම ගෝලීය ධනවාදය තුළ ලංකාව ස්ථාන ගත කරගන්න අපි තවමත් අපොහොසත්. UN, INGOs, NGOs, WB, IMF… මෙහෙයුම් සමග බහු ජාතික සමාගම් ජාලයක් එක පැත්තක, ඉන්දියානු – චීන වෙළෙඳ උපාය මාර්ග තව පැත්තක, මේ සියල්ල සමග බද්ධ වන ඇමෙරිකානු දේශපාලනය…අපි ඉතිං මර උගුලක හිරවෙලා! අපි රටක් හැටියට, දේශීය අනන්‍ය ආර්ථික පදනමක් ගොඩනගා ගත්තෙ නැත්තං රටට හෙටක් නැහැ!
මේ, කෘෂි ආර්ථිකය මත ම ඉතිහාසය නිර්මාණය කරපු රටක්, අපි එතනින් පටන් ගන්න ඕනෙ! මහ පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ගොඩනගා ගැනීමත් අතිශය තීරණාත්මක යි!
There is no any other way!
CHAPA

WHAT'S UP
There is no any other way!
Sep 28, 2016, 13:38 pmComments Off on There is no any other way!