මොන මැයි සටන් ද?

ලංකාවෙ ආර්ථිකය හසුරුවන්නෙ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. JR, ප්‍රේමදාස, DB, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී – රනිල්…මේ සේරම ඊට එකඟයි, සියළු දේශපාලන පක්ෂත් එකඟයි. මෙන්න මේ යථාර්ථය අපි තවම වටහා ගන්න සුදානම් නැහැ. ඇත්තටම දැන් වෙලා තියෙන්නෙ මේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ලෝකයම අවදානමකට වැටෙමින් තියෙන එක.
මේ බරපතළ තත්වය වටහා නොගෙන කරන මැයි දින සටන් මොන සටන් ද?
CHAPA