Home NIDAHAS 2001 – 2011
NIDAHAS 2001 – 2011
‘නිදහස්’ අතීත සටහන්… 2001 – 2011 ඒ, දස අවුරුදු කාලය තුළ ප්‍රකාශයට පත් වූ ‘නිදහස්’ ලිපි පෙළින් පෙළ මෙම අවකාශය තුළ සටහන් ලෙස තැබීම ට අපේක්ෂා කරන්නෙමු, හේතුව, දේශපාලනය ඓතිහාසික ක්‍රියාවලියක් බැවින් එහි අඛණ්ඩ බව පවත්වාගැනීමට ය.
ඒ සඳහා යම් කාලයක් ගතවන මුත් ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් අධ්‍යනය කිරීමට, ඉතිහාසය බලකරන! දේශපාලන සංවාදයකට? ඒ ලියැවිලි අතිශය අදාළය, ඔව්! අපි උත්සහ කරමු!
CHAPA”