2018-02-19
2016 ජුනි 5 දා, කොස්ගම, සාලාව අවි ගබඩාව පුපුරා යාම පිළිබඳ සිද්ධිය, ලංකාවට දැන් තවත් එක අතීත සටහනක් විතරයි. එය එසේ සිදුවූයේ කෙසේද? හදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද? ජාතික ආරක්ෂාව පැත්තෙන්, ‘එය’ බරපතළ ප්‍රශ්න කීපයක් රටේ අනාගතයට ඉතුරු කෙරුව. ඒ අවට ග්‍රාමසේවක වසම් 10 ක අගතියට පත් නිවාස 300 ක අයට අවශ්‍ය වන්දි ලබා දීම අනෙක් ප්‍රශ්නය. විවිධ ප්‍රවෘත්ති මවමින් ඒ අගතියට පත්වූවන් තවමත් මහ පාරෙ. සමහර දේශපාලන කණ්ඩායම් ඒ අස්සෙ තම තමන්ගෙ අනාගත උවමනාවන් එක්ක ඒ අතර. මේ අය වැය කතා මැද හෝ ඒ අගතියට පත්වූවන් ගැන අවධානයක් නැහැ. මෙහෙම කොහොමද රට ඉස්සරහට යන්නෙ?
CHAPA
November 15, 2016

WHAT'S UP
හදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද?
May 17, 2018, 15:15 pmComments Off on හදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද?