කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීලා, ඒ කුරිරු ත්‍රස්තවාදයට ලංකාව ගොදුරුවෙන හැටි බලමින් fun ගත්තු, ලංකාව, ජීවිත ලක්ෂ ගණනක් පුජා කරලා, ස්වශක්තියෙන් ඒ ත්‍රස්තවාදය පරාජය කිරීම දරා ගන්න බැරුව… දෙමළ ඩයස්පොරාවත් එක්ක, ලංකාවෙ, කඩවුණු බව කියන මානව හිමිකම් හොයමින් ගොන් ආතල් ගන්න, මෝඩ සුද්දො! දැන් Enough is Enough! ද? පව්!
The west after creating a helping environment for the defeated Tamil tiger terrorists and after enjoying how Srilanka was becoming a victim of such terrorist activities and after seeing the military victory achieved on our own by Srilanka sacrificing thousands of lives after not being able to absorb such victory attempting to create false allegations stating human rights violations in conjuction with tamil diaspora to bully us now says ‘enough is enough”. How sad ?

CHAPA